24th Of March 2024 ( Sunday) 🌷🌷🌷🌸🌸🌸🌼🌼🌼









Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Madin Full Moon Poya Day To You And Your Family..!🌼
May The Blessings Of The Triple Gem Enrich Your Life, Purify Your Mind And Bring A Permanent End To Suffering..💦
By the power of all Buddhas..☸️
By the power of all Pacceka Buddhas..☸️
And through the virtues of the Arahants..☸️
May you bind yourself in protection always..🙏🏻
‘’Faith and prayer both are invisible.
but they make impossible things possible..’’
LORD GAUTAM BUDDHA☸️
May all good fortune come your way,
May all the deities protect you,
By all the power of the Buddha..💦
May you always enjoy well-being..
May all good fortune come your way..
May all the deities protect you..
By all the power of the Dhamma..💦
May you always enjoy well-being..
May all good fortune come your way..
May all the deities protect you.
By all the power of the Saṅgha..💦
May you always enjoy well-being..
For the benefit of all living beings..💦
The great compassionate protector, having fulfilled all the perfections, attained supreme enlightenment..
On account of this truth..
May joyous victory be yours..☸️🌼🌕🙏🏻🌸🙏☸️
Saman Rathnathilake







නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹
🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.
අධිෂ්ඨාන බලයෙන් තුන් ලොවම සුවපත් කිරීම :-
ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ හා පෙනෙන නොපෙනෙන බලශක්තීන් සිටියේ වී නම්,
බුද්ධානුභාවයේ, ධම්මානුභාවයේ හා සංඝානුභාවයේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ සිට මෙතුන්ලොව විනාශය කරා රැගෙන යන හා සමාජ විරෝධී ක්‍රියා කාරකම් කරන කරවන අධර්මිෂ්ඨයන්ට හා පෙනෙන නොපෙනෙන බලශක්තීන්ට, ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. එවැනි කාර්යයන් කරගෙන යාමට නොහැකි වන ආකාරයට සියලු කරුණු, කාරණා, කටයුතු සැලසේවා එයින් අධර්මිෂ්ඨයන් පාප කර්ම වලින් මිදී එමගින් තුන් ලොවම යහපත් වී සුවපත් වේවා! ,
අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා,
ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹
🌹☸️🌏🙏🙏🙏ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ~ 2568 ව්‍යවහාර වර්ෂ 2024.
🙏🙏🙏🌏☸️🌹
🌹☸️🙏🌍 මැදින් පසළොස්වක පෝය – 2924 මාර්තු 24 ඉරුදින
🌹☸️🙏🌍 මැදින් පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹
🌹☸️🙏🌍බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
ගෝතම සමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු පිණිස රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.🌍🙏☸️🌹
🌹☸️🙏🌍එහිදි සුද්ධෝදන පිය රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරීම🌍🙏☸️🌹
🌹☸️🙏🌍සුද්ධෝදන පිය රජතුමාගේ තුන් වන නමස්කාරය මැදින් පුර පසළොස්වක පොහොය දින සිදුවිය. 🌍🙏☸️🌹
🌹☸️🙏🌍යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම.🌍🙏☸️🌹
https://youtu.be/g-1zS16Zw0E
🌹☸️🙏🌍රාහුල කුමාරයා සහ නන්ද ඩූකුමාරයා පැවිදි කරවිම.🌍🙏☸️🌹
🌹☸️🙏🌍දහම් අවබෝධ ලබා ගැනීමෙන් පසුව ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.🌍🙏☸️🌹
🌹☸️🙏🌍මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විමද එහිදි සිදු විය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹
ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා
සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹




